Thursday, November 6, 2014

මටත් වඩා මන් ගැන හිතන
සැරෙන් සැරේ මුලු හිතම හදන
හිමින් හිමින් මගේ හිස සිබින
නුබයි මගේ ආත්මයම සනසන
ආදරණීයම හිතුවක්කාරයා
මට මුණගැසුන

 

Wednesday, March 26, 2014

වස්සාන සිහිනය

නොකියා පැමිණි 
එදවස
නොකියාම යන්න ගිය
ආකාලයේ පැමිණි වසන්තය ඔබ..

නැත

කියා ඇවිත්
නොකියාම ගිය
තුන් කල්ම මා විදවන
වස්සන සිහිනය ඔබ..

නැත

වසන්තයේ අග දවසක
කදුලු පිසමින් හඩ හඩා මම
මගෙ අතින් ලිව්ව
අවසාන කවිය නුබ..