Wednesday, March 26, 2014

වස්සාන සිහිනය

නොකියා පැමිණි 
එදවස
නොකියාම යන්න ගිය
ආකාලයේ පැමිණි වසන්තය ඔබ..

නැත

කියා ඇවිත්
නොකියාම ගිය
තුන් කල්ම මා විදවන
වස්සන සිහිනය ඔබ..

නැත

වසන්තයේ අග දවසක
කදුලු පිසමින් හඩ හඩා මම
මගෙ අතින් ලිව්ව
අවසාන කවිය නුබ..