Saturday, July 27, 2013

අයිතියවත් මට දෙන්න


නෙත් පියාන නුබේ
හිත ළග සැතපෙන්න
හීන දහසක් නැතත්
එකම හීනයක් දෙන්න...

මගේ කියා දෙයක්
මටම හිමි නැති කොට
නුබේ කදුලක
අයිතියවත් මට දෙන්න...

1 comment:

  1. කඳුලු බිඳු දෙනෙතට,
    හිමි නෑ නුඹට...
    සිනහව පමනයි උරුම,
    නුඹේ ඔය දෙතොලට....

    ReplyDelete