Wednesday, July 31, 2013

අහස

ඔයාට පුලුවන් නම්
මේ අහසේ පියාබන්න
තවත්
කිරිල්ලියක් එක්ක
මටත් හිතෙනවා
ඒ අහසට ඉඩදෙන්න
තනි වෙච්ච
තනි තරුවකට
පායන්න...

5 comments:

  1. තරුවක් වෙලා පායන්න
    හිස් උනු අහසකට
    කුරුල්ලො පියාඹයි තටු රිදෙනකං අහස පුරා
    ඒත් අහස .... තරුව දාල යන්නෙ නෑ..

    ලස්සනයි

    ReplyDelete
  2. ස්තුතියි

    ඇයි!
    පාරමී

    කුරුල්ලන්
    ත‍ටු සලා
    පියැබුවාට

    පිරුනු හද
    හැර ගියාට
    අහස
    අමාවකට

    තරු
    තනි රකියි
    හැමදමත්
    හිත
    ළගම

    නේද??

    ReplyDelete
  3. රෑට විතරක් පායන,
    තනි තරුව කුමටද..
    හැමදාමත් විඩා නිවන,
    මඳ සුලඟ මම වෙන්නම්....

    නුඹ....
    අවසර දෙනවා නම්.....

    ReplyDelete
  4. මද සුලගක් වෙලා
    හිටියාට නම් කම් නෑ ඉතින්

    සුලි සුලගක් වගේ
    අතරමo කලෝතින්?

    එතකොට

    පාර අහන්නද කියන්නේ
    තනි තරුවකින්

    :)

    ReplyDelete
  5. අහසෙ සඳ තරු මල් තියෙන දාට ලස්සනයි
    නැති දාට කඳුලු වරුසාවක් වස්සන අහසට
    මඳ සුලඟක් පිහිට වේවි
    බර උනු වලාව පිසලා හරින්න
    කඳු මුදුනෙන් ඔබ්බට...

    :)

    ReplyDelete