Wednesday, July 24, 2013

කොහිද නුබ



වගතුගක් අසා නුබ ගැන ...
තොරතුරක් නැති තැන ...
සෙනෙහස ඔතා සුලගක ...
එදා වගේම අදත් එවන්නද ...?

7 comments:

  1. ඔන්න පළවෙනි කමෙන්ට් එක..
    සුබම සුබ අනාගතයක්..... බ්ලොග් එක ලස්සනට ලියන්න ....

    ReplyDelete
  2. සෙනෙහසත් සුලඟ සේ ..
    හමා ගිය දින ඈත ..
    ඔබෙ සුසුම් පොද පමණි ..
    වගතුවක් මට කොහිද ..?

    ReplyDelete
  3. හි හි බොහෝම ස්තුතියි ලොක්කයියා.. බලමු පුලුවන් කලක් ලියනවා..

    ReplyDelete
  4. පාරමී
    හ්ම්..
    වගතුවක් මට කොහිද ..?
    ඔබෙ සුසුම් පොද පමණි ..

    ඇත්ත..

    ReplyDelete
  5. නුඹ ගැනත් වගතුගක් නැතිකොට,
    තිගැස්සී තුන් හිතම ගිනිගෙන
    කදුළු පිරි මගෙ හිතත් අරගෙන
    බලා ඉමි , නුඹ එනතුරා මම..............

    ReplyDelete
    Replies
    1. බලා හිටියත් දොරකඩ
      නො එන බව දැන දැන
      තිගැස්සුන මේ හිත අරගෙන
      කොහේ යන්නද ඉතින්
      එනතුරු බලා ඉන්නවා මිස..

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete