සිහිනය දීගේ ඇවිදගෙන එන්න...
ඔන්න පළවෙනි කමෙන්ට් එක.. සුබම සුබ අනාගතයක්..... බ්ලොග් එක ලස්සනට ලියන්න ....
සෙනෙහසත් සුලඟ සේ ..හමා ගිය දින ඈත ..ඔබෙ සුසුම් පොද පමණි ..වගතුවක් මට කොහිද ..?
හි හි බොහෝම ස්තුතියි ලොක්කයියා.. බලමු පුලුවන් කලක් ලියනවා..
පාරමීහ්ම්..වගතුවක් මට කොහිද ..?ඔබෙ සුසුම් පොද පමණි ..ඇත්ත..
නුඹ ගැනත් වගතුගක් නැතිකොට,තිගැස්සී තුන් හිතම ගිනිගෙනකදුළු පිරි මගෙ හිතත් අරගෙනබලා ඉමි , නුඹ එනතුරා මම..............
බලා හිටියත් දොරකඩනො එන බව දැන දැනතිගැස්සුන මේ හිත අරගෙනකොහේ යන්නද ඉතින්එනතුරු බලා ඉන්නවා මිස..
This comment has been removed by the author.
ඔන්න පළවෙනි කමෙන්ට් එක..
ReplyDeleteසුබම සුබ අනාගතයක්..... බ්ලොග් එක ලස්සනට ලියන්න ....
සෙනෙහසත් සුලඟ සේ ..
ReplyDeleteහමා ගිය දින ඈත ..
ඔබෙ සුසුම් පොද පමණි ..
වගතුවක් මට කොහිද ..?
හි හි බොහෝම ස්තුතියි ලොක්කයියා.. බලමු පුලුවන් කලක් ලියනවා..
ReplyDeleteපාරමී
ReplyDeleteහ්ම්..
වගතුවක් මට කොහිද ..?
ඔබෙ සුසුම් පොද පමණි ..
ඇත්ත..
නුඹ ගැනත් වගතුගක් නැතිකොට,
ReplyDeleteතිගැස්සී තුන් හිතම ගිනිගෙන
කදුළු පිරි මගෙ හිතත් අරගෙන
බලා ඉමි , නුඹ එනතුරා මම..............
බලා හිටියත් දොරකඩ
Deleteනො එන බව දැන දැන
තිගැස්සුන මේ හිත අරගෙන
කොහේ යන්නද ඉතින්
එනතුරු බලා ඉන්නවා මිස..
This comment has been removed by the author.
ReplyDelete