සිහිනය දීගේ ඇවිදගෙන එන්න...
තරුවක් වෙලා පායන්න හිස් උනු අහසකට කුරුල්ලො පියාඹයි තටු රිදෙනකං අහස පුරාඒත් අහස .... තරුව දාල යන්නෙ නෑ..ලස්සනයි
ස්තුතියිඇයි!පාරමීකුරුල්ලන් තටු සලා පියැබුවාටපිරුනු හද හැර ගියාටඅහසඅමාවකටතරු තනි රකියිහැමදමත්හිතළගමනේද??
රෑට විතරක් පායන,තනි තරුව කුමටද..හැමදාමත් විඩා නිවන,මඳ සුලඟ මම වෙන්නම්....නුඹ....අවසර දෙනවා නම්.....
මද සුලගක් වෙලාහිටියාට නම් කම් නෑ ඉතින්සුලි සුලගක් වගේඅතරමo කලෝතින්?එතකොටපාර අහන්නද කියන්නේතනි තරුවකින්:)
අහසෙ සඳ තරු මල් තියෙන දාට ලස්සනයි නැති දාට කඳුලු වරුසාවක් වස්සන අහසට මඳ සුලඟක් පිහිට වේවි බර උනු වලාව පිසලා හරින්න කඳු මුදුනෙන් ඔබ්බට...:)
තරුවක් වෙලා පායන්න
ReplyDeleteහිස් උනු අහසකට
කුරුල්ලො පියාඹයි තටු රිදෙනකං අහස පුරා
ඒත් අහස .... තරුව දාල යන්නෙ නෑ..
ලස්සනයි
ස්තුතියි
ReplyDeleteඇයි!
පාරමී
කුරුල්ලන්
තටු සලා
පියැබුවාට
පිරුනු හද
හැර ගියාට
අහස
අමාවකට
තරු
තනි රකියි
හැමදමත්
හිත
ළගම
නේද??
රෑට විතරක් පායන,
ReplyDeleteතනි තරුව කුමටද..
හැමදාමත් විඩා නිවන,
මඳ සුලඟ මම වෙන්නම්....
නුඹ....
අවසර දෙනවා නම්.....
මද සුලගක් වෙලා
ReplyDeleteහිටියාට නම් කම් නෑ ඉතින්
සුලි සුලගක් වගේ
අතරමo කලෝතින්?
එතකොට
පාර අහන්නද කියන්නේ
තනි තරුවකින්
:)
අහසෙ සඳ තරු මල් තියෙන දාට ලස්සනයි
ReplyDeleteනැති දාට කඳුලු වරුසාවක් වස්සන අහසට
මඳ සුලඟක් පිහිට වේවි
බර උනු වලාව පිසලා හරින්න
කඳු මුදුනෙන් ඔබ්බට...
:)