Wednesday, August 14, 2013

තාමත් මම


                                          නුබ නොදන්නවා උනාට
                                          නුබට හිමි හැමදේම දීලා මo
                                          එහෙම ගියාට
                                          මo තාමත් අහිමි මටම
                                          මෙහෙම ජිවත් උනාට

1 comment:

  1. තිබුනත්, ඒ හැමදේම
    මං ලඟ...
    නුඹ ලඟ නැති බව,
    නොදැනෙනවා නොවෙයි මට....

    ReplyDelete